fbpx
තවත්
    මුල් පිටුවspecialගුවන් යානා තාක්ෂණය නිවසේ සිට හදාරන්න ගුවන් හමුදාවෙන් අවස්ථාවක්

    ගුවන් යානා තාක්ෂණය නිවසේ සිට හදාරන්න ගුවන් හමුදාවෙන් අවස්ථාවක්

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය රත්මලාන මගින් 06 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් හට ගුවන් යානා තාක්ෂණය පිළිබද මුලික දැනුම ලබාදීම අරමුණින් පවත්වනු ලබන වැඩමුලූව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විමට කටයුතු සුදානමි කර ඇති අතර ඒ සදහා අයදුමිපත් ඉදිරිපත් කිරිම සදහා 2022 ජුලි මස 20 වන දින දක්වා අවස්ථාව ලබා දි ඇත.

    මෙි පිළීබද වැඩි දුර තොරතුරු https://www.airforcemuseum.lk/ https://www.airforce.lk/ යන වෙබි අඩවි මගින් ද 0768184458 යන දුරකථන අංකය මගින්ද ලබා ගත හැකිය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.