තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොරටුවේ ද්විත්ව ඝාතනය කුඩු සළිඳුගේ වැඩක්

    මොරටුවේ ද්විත්ව ඝාතනය කුඩු සළිඳුගේ වැඩක්

    මොරටුව කටුබැද්දේදී වෙඩි තබා ඝාතනයකර ඇත්තේ පානදුරේ දෙදෙනක් බවත් ඒ අතර පිංවත්තේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්නරුවෙක් සිටින බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    පිංවත්තේ උක්කුං නැමැති එම අපරාධකරු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර 14ක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇත්තේ මාසයකට පමණ පෙරය. ඒ පැමිණි ඔහු මත්කුඩු ජාවාරම මෙහයැවීමට පටන්ගෙන ඇත්තේ කුඩු සළිඳුට අභියෝග කරමින් බව පොලීසියට ලැබී ඇති තොරතුරුවල සදහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img