fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොරටුව කටුබැද්දේ වෙඩි තැබීමක් - දෙදෙනක් මරුට

    මොරටුව කටුබැද්දේ වෙඩි තැබීමක් – දෙදෙනක් මරුට

    මොරටුව කටුබැද්දේදී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පිරිසක් ඉලක්කර ගනිමින් මෙම වෙඩි තැබීම කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනක් විසිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.