තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලීන් 500ක් කන්දකාඩුවලින් පනී

    පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලීන් 500ක් කන්දකාඩුවලින් පනී

    කන්දකාඩුහී පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානය බිදගෙන අද උදෑසන 500කට අධික පිරිසක් පලාගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ එසේ පළාගිය පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භකර ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img