fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

    ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

    බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුළ ද නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.