තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ලීටර් 66,000ක් සමඟ කළුකඩ මුදලාලිලා 675ක් අත්අඩංගුවට

    ඉන්ධන ලීටර් 66,000ක් සමඟ කළුකඩ මුදලාලිලා 675ක් අත්අඩංගුවට

    නීති විරෝධි ලෙස ඉන්ධන රැස්කර අලෙවි කිරීම්වල නිරතව සිටි ජාවාරම්කරුවන් 675 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඉන්ධන ලීටර්
    66198ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    දින කිහපයක් තිස්සේ කළ මෙහෙයුම්වලින් මෙම ඉන්ධන තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූළු මහතා සඳහන් කළේය.

    පෙට්‍රල් ලීටර 21,636ක්, ඩීසල් ලීටර 33,462ක් , භූමිතෙල් ලීටර 11,100ක් සොයාගත් ඉන්ධන තොග අතර තිබේ.

    මෙම පිරිස් ඉන්ධන රැස්කර අධික මිල ගණන් වලට අලෙවි කිරීම්වල නිතරව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img