තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද එන්න තිබ්බ තෙල් නැවට වෙච්ච දේ..

    අද එන්න තිබ්බ තෙල් නැවට වෙච්ච දේ..

    දිවයිනට අද(23) අලුයම පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව එක් දිනකින් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    අද (23) සහ හෙට (24) දිවයින පුරා සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බෙදා හරින බව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඔටෝ ඩීසල් දිවයින පුරා උපරිම ධාරිතාවයෙන් බෙදාහැරේ.

    සුපර් ඩීසල් සීමිත බෙදාහැරීමක් සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img