තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරීන්ට විදේශ නිවාඩු ගතහැකි අලුත්ම චක්‍රලේඛය එයි -අද සිට බලාත්මකයි

    රාජ්‍ය නිලධාරීන්ට විදේශ නිවාඩු ගතහැකි අලුත්ම චක්‍රලේඛය එයි -අද සිට බලාත්මකයි

    ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    චක්‍රලේඛයට අනුව මෙය අද(22) සිට බලාත්මක වේ.

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙය නිකුත් කර ඇත.

    අදාළ චක්‍රලේඛය පහත දැක්වේ.

    circuler-06222022093717
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img