තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාල් මිල ගැන කතාකරද්දී ඩඩ්ලිට යකා වැහෙයි

    හාල් මිල ගැන කතාකරද්දී ඩඩ්ලිට යකා වැහෙයි

    මෙරට සහල් ව්‍යාපාරයේ යෙදී සිටින මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

    කොළඹදී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ පවතින සහල් අර්බුදය හමුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදනාගාරවල කාර්‍යබාරය සහ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ව්‍යාපාරියන්ගේ වගකීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණිනි.

    එම ප්‍රවෘත්ති සාකච්ඡාව අමතන විට ඔවුන්ගෙන් පරස්පර විරෝධී අදහස් මතුවීම හේතුවෙන් එහිදී, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, සහල් මෝල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා තරමක් ප්‍රකෝපකාරී අන්දමින් හැසිරෙනුු දක්නට හැකිවිය.

    මත ගැටුම් උත්සන්න වීමත් සමඟ අසුනෙන් නැඟී සිටි ඩඩ්ලි සිරිසේන මහතා , සෙසු පිරිස සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරත වී තිබුණේ මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img