fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති යෝග අභ්‍යාසයක

    අගමැති යෝග අභ්‍යාසයක

    ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

    එහිදී අගමැතිවරයා ඇතුළු මැතිඇමතිවරු කිහිපදෙනකු ද යෝග්‍යාභ්‍යාසයකට සහභාගි වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.