fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති - ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු සමඟ අද සාකච්ඡාවක්

    ජනපති – ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු සමඟ අද සාකච්ඡාවක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරු 5ට පැවැත්වේ.

    ඒ කොටුව ජනාධිපති මන්දිරයේදීය.

    රටේ පවතින ආර්ථික අර්බුදය සමග මතුව ඇති ගැටලු, 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙන බව සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.