තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තංගල්ලේ DIG ඔෆිස් එකේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි තබාගෙන මැරෙයි

    තංගල්ලේ DIG ඔෆිස් එකේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි තබාගෙන මැරෙයි

    තංගල්ල කඳුරු පොකුණ පාරේ පිිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිවිසුම් ගේට්ටුවේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙක් අද වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

    ඒ රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරි ගිනි අවිය වූ පිස්තෝලයකින් වෙඩි තබාගෙනය.

    වීරකැටියේ පදිංචිකරුවෙක් වන මෙම සැරයන්වරයා 46 වන වියේ පසුවන්නෙකි.


    මෙසේ ඔහු සිය දිවි හානිකර ගත්තේ ඇයිදැයි කිසිවක් හෙළිවී නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img