fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට(17) ඉන්ධන ලැබෙන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තු මෙන්න..

    හෙට(17) ඉන්ධන ලැබෙන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තු මෙන්න..

    හෙට(17) දින ඉන්ධන තොග නිකුත් කරන සිපෙට්කෝ පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනය කර තිබේ.

    එම තොරතුරු https://fuel.gov.lk/ හෝ https://ceypetco.gov.lk/fuel-distribution වෙබ් අඩවිවවලින් හෝ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ facebook පිටුවෙන් ලබාගත හැකි බව එම සමාගම නිවේදනය කළේය.

    හෙට (17) දිනයේ ඉන්ධන ලබාගත හැකි පිරවුම්ල් පහත දැක්වේ

    පෙට්‍රල් 92 ඔක්ටේන්

    octane 92

    ලංකා ඔටෝ ඩීසල්

    auto desel

    පෙට්‍රල් 95 ඔක්ටේන්

    octane 95
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.