fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්නාහිර ක්‍රියාත්මක පාසල් සේවා බස් රථවල විස්තර මෙන්න..

    බස්නාහිර ක්‍රියාත්මක පාසල් සේවා බස් රථවල විස්තර මෙන්න..

    බස්නාහිර පළාත තුළ පාසල් සේවා බස්රථ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ එම පාසල් සේවා බස් රථවල ගමන් මාර්ගය, ආවරණය කරනු ලබන පාසල්, ආරම්භක වේලාවන් සහ බස්රථ අංක ද සහිතවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.