තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි 09 රටපුරා ප්‍රචණ්ඩක්‍රියා සිදුකලාට 2725 ක් අල්ලයි

    මැයි 09 රටපුරා ප්‍රචණ්ඩක්‍රියා සිදුකලාට 2725 ක් අල්ලයි

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් අනතුරුව රටපුරා ඇතිවුණු කළහාකාරී සිදුවීම් 857ක් සම්බන්ධයෙන් 2725 දෙනෙක් අද වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකරුවන්ගෙන් 1083 දෙනෙක් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් සෙසු සැකකරුවන් පොලිස් සහ අධිකරණ ඇප මත මුදාහැර ඇති බවත් පොලිිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ පමණක් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img