තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්කෝලේ දින ගණන අඩුකරන්න තීරණයක් නෑ - අධ්‍යාපන ඇමති

    ඉස්කෝලේ දින ගණන අඩුකරන්න තීරණයක් නෑ – අධ්‍යාපන ඇමති

    පාසල් පවත්වන දින ගණන අඩුකිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍ය,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන අර්බුදය මධ්‍යයේ උවද පසුගිය සතිය තුළ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම යහපත් මට්ටමක පැවති බවයි.

    එහෙත් මෙම අර්බුදකාරී තත්ත්වය දිගටම පැවතියහොත් පාසල් සිසුන්ට යම් සහනයක් ලබාදීම පිළිබඳවද අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img