fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් එකට වැසෙන තැන් මෙන්න..

    පොසොන් එකට වැසෙන තැන් මෙන්න..

    පොසොන් පොහොය යෙදෙන ලබන 14 වෙනිදා සුරාසැල්, මස් කඩ, සූදු පොළවල් සහ සමාජ ශාලා වැසෙන බව රජය නිවේදනය කරයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ අත්සනින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.