fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

    ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

    ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ මහතා පසුගිය රජය සමයේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා ඊයේ (10) එම ධූරයෙන් ඉල්ලා අස්විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.