fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

    ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

    ඉන්දියානු ණය ආධාර ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ලබන 16 වනදා දිවයිනට ළඟා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා තිබේ.

    සලාක ක්‍රමයකට ඉදිරියේදී ඉන්ධන ලබාදීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.

    පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීමට සිදු වන බව ද හෙතෙම එහිදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.