fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ඉංජිනේරුවන්ගේත් වත්කම් සොයන්නැයි ඉල්ලයි

    විදුලි ඉංජිනේරුවන්ගේත් වත්කම් සොයන්නැයි ඉල්ලයි

    විදුලි ඉංජිනේරු සංගමයේ සාමාජිකයින්ගේ වත්කම් සොයා බලන ලෙස විදුලිය පාචිච්චි කරන්නන්ගේ සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මහතා කියා සිටියේ පුනර්ජනනීය ජනන සැළැස්ම ක්‍රියාත්මක කිරීමට 2016 වසරේ සිටම ඉඩ ලබානොදුන්නේ එම සංගමය බවයි. 

    ඒ අනුව 2030 වසර වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70 % ක් සපයා රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.