fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්කෝලෙත් ලබන සඳුදා නිවාඩු

    ඉස්කෝලෙත් ලබන සඳුදා නිවාඩු

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ජුනි 13 සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.