fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

    විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

    ඉංජිනේරු විජිත හේරත් මහතා ලිට්රෝ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිධූර මෙන්ම ඉහළ නිලතල දරා ඇති විජිත හේරත් මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිධූරයට පත්කරනුයේ ඉකුත් අප්‍රේල් 21 වෙනිදාය.

    ඒ එවකට සිටි සභාපති තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවටය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.