fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබලේ ගැන ජනපති ගැසට්ටුවක් නිකුත් කරයි

    විදුලිබලේ ගැන ජනපති ගැසට්ටුවක් නිකුත් කරයි

    විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය මහජන සේවාවක් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම ගැසට් නිවේදනය අද නිකුත් කර ඇත.

    විදුලිබල පනතේ සංශෝධනයකට රජයේ සූදානමට විරෝධය පළකරමින් ලංවිම වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයකට සැරසෙයි.

    මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ එවැනි පසුබිමකදී ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.