fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

    රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

    රුසියානු Aeroflot ගුවන් යානයට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝගය අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

    ඒ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

    මෙම වාරණ නියෝගය හේතුවෙන් රුසියානු රජය ද ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.