තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විමල්ගේ බිරිඳට වසර 2ක සිරදඩුවමක්

    විමල්ගේ බිරිඳට වසර 2ක සිරදඩුවමක්

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිරදඩුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අද නියම කළේය.

    ඒ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

    ආගමන විගමන නීති කඩකරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ඇතුළුව ව්‍යාජ තොරතුරු සඳහන්කරමින් ලබාගත් විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනාව ඇයට එල්ලවී එල්ල වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img