තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ද්විත්ව පුරවැසියන්ට රජයේ ඉහළ නිලතලත් බෑ - 21 ට ජවිපෙන් සංශෝධන (📹)

    ද්විත්ව පුරවැසියන්ට රජයේ ඉහළ නිලතලත් බෑ – 21 ට ජවිපෙන් සංශෝධන (📹)

    කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා අත්‍යාවශ්‍ය සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත් කර තිබුණි.

    එම කෙටුම්පතට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සංශෝධන මන්ත්‍රීවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස ඉදිරි කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img