fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් බෙදන්නෙ නෑ

    අද ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් බෙදන්නෙ නෑ

    අද(26) දිනයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොවන බව ලීට්‍රෝ සමාගම පවසයි.

    ඒ අනුව කිලෝ 12.5 , 5 සහ 2.3 යන ගෑස් බෙදාහැරීමක් අද දිනයේ සිදුනොවන බව එම සමාගම නිවේදනය කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.