අද(26) දිනයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොවන බව ලීට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව කිලෝ 12.5 , 5 සහ 2.3 යන ගෑස් බෙදාහැරීමක් අද දිනයේ සිදුනොවන බව එම සමාගම නිවේදනය කරයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.