fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමාත්‍යංශවලට නව ලේකම්වරු 23ක් පත් කෙරේ

    අමාත්‍යංශවලට නව ලේකම්වරු 23ක් පත් කෙරේ

    කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත්කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති මන්දිරයේ දී සිදු වී තිබේ.

    ඒ අනුව නව ලේකම්වරුන් විසින් 23 දෙනෙකු පත්කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.