2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබීය.
ඊට අනුව මෙවර කඩඉම් ලකුණු සීමාව ඉහළම අගයක් ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් වීමටය. එහි කඩඉම් ලකුණ වන්නේ 182 කි.
ඊට පසුව වැඩිම කඩයිම් ලකුණු ඇත්තේ රාජකීය විද්‍යාලයටය. එහි කඩයිම් ලකුණ වන්නේ 179කි.
කාන්තා සහ පිරිමි පාසල් අතරින් ඉහළම කඩයිම් ලකුණු එම පාසල් දෙකට හිමිව තිබෙන අතර රත්නපුර සීවලී විද්‍යාලය මිශ්‍ර පාසල් අතර වැඩිම කඩයිම් ලකුණ හිමි පාසලය. එහි කඩයිම් ලකුණ වන්නේ 173කි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ කඩයිම් ලකුණු මෙසේය.
2021-පාසල්-කඩඉම්-ලකුණු-සිංහල-මාධ්_යය-1