තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිලියන 2ක ආහාර - ඖෂධ තොගයක් ඉන්දියාවෙන්

    බිලියන 2ක ආහාර – ඖෂධ තොගයක් ඉන්දියාවෙන්

    රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් සහල්, කිරි පිටි සහ ඖෂධ තොගයක් රැගත් නෞකා අද දින කොළඹට පැමිණ තිබේ.

    ඒ ඉන්දියාවේ සිටය.

    මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය පැවසුවේ අන්‍යෝන්‍ය උපකාරයේ පණිවුඩයක් ලෙස ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාවට මෙම භාණ්ඩ ලද බවයි.

    එම භාණ්ඩ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට භාර දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img