තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ හෙට වැඩට යන්නේ මේ අය විතරයි

    රාජ්‍ය සේවයේ හෙට වැඩට යන්නේ මේ අය විතරයි

    රජයේ අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධරයන් හෙට (20) දිනයේ සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව රජය දැනුම් දීමක් කර තිබේ.

    ඒ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    ඉන්ධන භාවිතය අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය රජයේ සේවකයින් පමණක් හෙට දිනයේ රාජ්‍ය ආයතන සඳහා කැඳවන ලෙස අද (19) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉල්ලීමක් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img