තවත්
    මුල් පිටුවදේශීය පුවත්නියෝජ්‍ය කථානායක ධූරයට ඡන්දයක්

    නියෝජ්‍ය කථානායක ධූරයට ඡන්දයක්

    නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් යෝජනා වී ඇති බැවින් ඒ අයගෙන් එක් අයෙක් පත්කර ගැනීමට ඡන්දයක් පැවැත්වීමට කථානායකවරයා තීරණය කළේය.

    ඒ අනුව මේ වන විට එම ඡන්දය පැවැත්වෙමින් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img