fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඳිරි නීතිය පැනවෙන කාලය වෙනස් වෙයි

    ඇඳිරි නීතිය පැනවෙන කාලය වෙනස් වෙයි

    අද(16) දිනයේදී ඇඳිරි නීතිය පැනවෙන කාලය සංශෝධනය කර තිබේ.

    ඒ අනුව අද(16) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලබන අතර හෙට (17) අලුයම 5.00ට ඇඳිරි නීතිය ඉවත් කෙරේ.

    මීට පෙර දන්වා තිබුණේ අද රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවෙන බව නමුත් මේ වනවිට ඉහත දක්වා ඇති වේලාවට අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.