තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි දින 3 තෙල් පෝලිම්වල ඉන්න එපා

    ඉදිරි දින 3 තෙල් පෝලිම්වල ඉන්න එපා

    ඉදිරි දින 3 තුළ තෙල් පෝලිම්වල නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    ඒ රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190 කට ඉන්ධන බෙදාහැර අවසන් වන තුරු ය.

    ඊයේ ඩීසල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණ තිබේ.

    එමෙන්ම ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නැව් 3ක් පැමිණීමට නියමිත ය.

    ඉන්දීය ණය මාර්ගය ඔස්සේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img