fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව කැබිනට් අමාත්‍යවරු සිවි දෙනෙක් දිවුරුම් දෙති

    නව කැබිනට් අමාත්‍යවරු සිවි දෙනෙක් දිවුරුම් දෙති

    නව කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලබාදී තිබේ.

    විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහත්වරු නව අමාත්‍යවරු ලෙස පත්වීම් ලබා ඇත.

    පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා මෙම පත්කිරීම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. We thank Mr Ranil Wickremasinghe for his graciousness coming forward with his valuable insights and international relations for the benefit of our country, as Prime Minister. All youth protesters must extend your good wishes to the Prime Minister and at the same time we stress that every single politician who contributed poles and authorised injurious assault on weaponless
      youth should be arrested and maximI’m penal punishment given as soon as possible.
      Mr President all this happened under the time of Emergency you declared so we urge Mr Prime Minister not to con the masses by passiveness against such law-breakers.
      Royal College motto LEARN OR DEPART —- YOURS AND MINE TOO.

    ඔබේ අදහස් දක්වන්න.