fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

    හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

    හෙට(14) දිනය සඳහා සැලසුම් කර තිබු පැය 05ක විදුලි කප්පාදු කාලය අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

    ඒ අනුව හෙට රටපුරා විදුලි කප්පාදුව පැය 03යි මිනිත්තු 20ක් දක්වා සංශෝධනය කර ඇත.

    නව කාල සටහන පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.