තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති නැතිව ජනපති - හිටපු ඇමතිවරු හෙට සාකච්ඡාවක

    අගමැති නැතිව ජනපති – හිටපු ඇමතිවරු හෙට සාකච්ඡාවක

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ඇමතිවරු වි‌ශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (14) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

    මෙහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වු කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    එමෙන්ම නව අගමැතිවරයාට සහය පළකිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇතැයි වර්තා වෙයි.

    කෙසේවෙතත් මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නොමැති බව වාර්තා වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img