තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම ගැන CIDය තොරතුරු ඉල්ලයි

    ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම ගැන CIDය තොරතුරු ඉල්ලයි

    අරලියගහ මන්දිරය හා ගාලුමුව දොර ආශ්‍රිතව සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධින්වලට අදාල තොරතුරු ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකතන අංක 05ක් ප්‍රසිද්ධකර තිබේ.

    පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ පහරකෑමට ලක්වූ මෙන්ම තුවාල ලැබූ පුද්ගලයන් ගැන මෙන්ම හානි වූ දේපොල සම්බන්ධයෙන් පවතින තොරතුරු දන්නා පුද්ගලයින්ට එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසය.

    1. 011-2422176
    2. 011-2320145
    3. 071-8592087
    4. 071-8594942
    5. 071-8594901

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටින්නේ මෙම අංකවලට අමතා තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව ඉල්ලා සිටින බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img