තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුරුණෑගල ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

    කුරුණෑගල ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

    කුරුණෑගල යන්තම්පලාව මාර්ගයේ පිහිටිව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම් කාලයේ කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    කුරුණෑගල පොලීසිය සඳහන් කරනුයේ එම වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපේ ඉදිරිපිට නතර කර තිබුණු මෝටර් රථයකට සහ නිවසේ ගේට්ටුව ට වෙඩි කිහිපයක් වැදී ඇති බවයි.

    කුරුණෑගල වැව රවුමේ හෝටලය පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයාට වෙඩි තැබීම හා පසුගිය දිනවල කුරුණෑගල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතර යම් සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img