තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික්ක 5කට නායයාම් අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක 5කට නායයාම් අනතුරු ඇඟවීම්

    ප්‍රදේශ ගණනාවකට අධික වැසි හේතුවෙන් නායයාම් අවදානමක් අනතුරු අඟවා තිබේ.

    ඒ අනුව දිස්ත්‍රික් 5කට මෙලෙස අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

    නුවරඑළිය දිස්ත්‍රික්කය (නුවරඑළිය, අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශීය සභ බල ප්‍රදේශ),

    රත්නපුර දිස්ත්‍රික්කය (අයගම, නිවිතිගල, කුරුවිට, ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, ඇහැලියගොඩ, කලවාන, බලංගොඩ සහ ඉඹුල්පේ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ).

    කළුතර දිස්ත්‍රික්කය (බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශ),

    මහනුවර දිස්ත්‍රික්කය (ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළ ප්‍රාදේශීය සභාව),

    කෑගල්ල දිස්ත්‍රික්කය (දැරණියගල, යටියන්තොට, අරණායක, දෙහිඕවිට සහ බුලත්කොහුපිටිය),

    මාතර දිස්ත්‍රික්කය (පිටබැද්දර සහ කොටපොල).

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img