තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රත්ගම සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමක් - 4ක් රෝහලේ

    රත්ගම සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමක් – 4ක් රෝහලේ

    රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසලදී සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    එම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද රාත්‍රී කාලයේදීය.

    ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පහරදී හානි කිරීමට සූදානම් වීමක් සමඟ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ සභාපතිවරයාගේ නිවස දෙසින් නිවසට හානි කිරීමට පැමිණි පිරිස වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img