තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ගිනිතැබීම්, හිංසා කරන්න එපා" - විපක්ෂ නායක ඉල්ලයි

    “ගිනිතැබීම්, හිංසා කරන්න එපා” – විපක්ෂ නායක ඉල්ලයි

    දේපළ ගිනිතැබීම්, පුද්ගලයන්ට හිංසා කිරීම් ආදිය කරමින් ම්ලේච්ඡත්වයට ප්‍රචණ්ඩත්වයට නොයන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ප්‍රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බවත්

    එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලු දෙනාම සාමකාමීව සහ සන්සුන් කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා කියාසිටී.

    ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් කිසිවෙකුට කිසිදු ගැලවීමක් නැතැයිද හෙතෙම පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img