fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් තියා සංචිතේ රුපියල්වත් නෑ

    ඩොලර් තියා සංචිතේ රුපියල්වත් නෑ

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රී පිරිසක් සමඟ මහබැංකු අධිපතිවරයා සහ මහභාණ්ඩාගාර ලේකම්වරයා අද සාකච්ඡාවක නිරත වී තිබේ.

    පැය 3ක පමණ කාලයක් එම සාකච්ඡාව පැවත්වී ඇත.

    සාකච්ඡාවට සහභාගි වූ සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ මේ වනවිට රටේ සංචිතවල තත්ත්වය සාකච්ඡා කර බැලීමේදී ඩොලර් තබා රුපියල් හෝ නොමැති බවයි.

    කාටවුවද මේ මොහොතේ රට ගලවා ගැනීම දැවැන්ත දරාගත නොහැකි අභියෝගයක් බව ද ඔහු පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.