තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්නාහිර පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමක්

    බස්නාහිර පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමක්

    බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට කිසියම් පිරිසක් විසින් අද කොළඹ දී පහරදීමක් කර තිබේ.

    සිවිල් ඇදුමින් සැරසී ආරක්ෂකයින්ද නොමැතිව මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙම පහරදීම සිදුව ඇත්තේ අරලියගහ මන්දිරියට ඇතුළුවීමට ඇති පිටුපස මාර්ගයේදීය.

    ඔහුව වටකරගත් තරුණයින් පිරිසක් විසින් ඔහුට පහරදෙන්නේ අතින් පයින්, පොලුවලින් සහ යතුරුපැදි හිස් ආරක්ෂක හිස් වැසුම් තුළිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img