තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැසිල්ගේ කියන මල්වානේ ගෙදරටත් පහරදීලා

    බැසිල්ගේ කියන මල්වානේ ගෙදරටත් පහරදීලා

    ආන්දෝලනයට තුඩුදුන් මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී හානිකර ඇත.

    අද එම නිවස ඉදිරිපිට රැස් වූ පිරිසක් විසින් මෙම හානි කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img