තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කඳුළු ගෑස් අවිය පුපුරා එස්.අයි මරුට

    කඳුළු ගෑස් අවිය පුපුරා එස්.අයි මරුට

    අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට එල්ලකළ කදුළු ගෑස් අවියක් පුපුරා යාමෙන් ඇතිවූ තුවාල වලින් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබේ.

    මෙසේ මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

    දිගින් දිගටම කඳුලි ගෑස් එල්ල කිරීමෙන් අවිය රත්වී මෙසේ පුපුරාගොස් ඇතැයි සැකකෙරේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img