fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයගෝඨාගෝගමට පහරදීම ගැන ඇමරිකානු තානාපතිනිය කිව්ව දේ..

    ගෝඨාගෝගමට පහරදීම ගැන ඇමරිකානු තානාපතිනිය කිව්ව දේ..

    ගෝඨාගෝගමේ සිටි විරෝධතාකරුවන්ට එල්ලවූ ප්‍රහාරය මෙරට සිටින ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් විසින් හෙළාදැක තිබේ.

    මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරමින් ඇය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේබව සඳහන් කර ඇති.

    එහිදී ඇය සිය ටිව්ටර් සටහනෙ මෙසේද සඳහන් කර තිබිණි.

    ” අද සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපි හෙළා දකින අතර, ප්‍රචණ්ඩත්වය අවුස්සන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම ඇතුළු පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.  අද තුවාල ලැබූවන් සම්බන්ධයෙන් අපගේ සංවේගය පවතින අතර දිවයින පුරා සන්සුන්ව සහ සංයමයෙන් සිටින ලෙස අපි ඉල්ලා සිටිමු.”

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.