fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

    ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

    අමාත්‍යවරුන් දෙදෙනකු සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

    ඒ ස‍ෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.