තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක්

    පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක්

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

    විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන දිනය පිළිබඳ තීරණය කිරීම, දැනට රට තුළ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

    පක්ෂ නායක රැස්වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ද සැළසුම් කර ඇති බවද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img