fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුවට එන යන පාරවල් අදයි හෙටයි වැසේ

    පාර්ලිමේන්තුවට එන යන පාරවල් අදයි හෙටයි වැසේ

    පාර්ලිමේන්තුවට පිවිසෙන සියළුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග අද සහ හෙට දිනයේ වසා තැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.